එෆීස 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න ඕනෙ කියලා ඔයාලා ඉගෙනගත්තා.+ ඒ පෞද්ගලිකත්වය හැඩගැහිලා තියෙන්නේ ඔයාලා කලින් හැසිරුණු විදිහට අනුවයි. ඔයාලව නොමඟ යවන වැරදි ආශාවන් නිසා ඒ පරණ පෞද්ගලිකත්වය තව තවත් පිරිහෙනවා.+ එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:22 මුරටැඹ,9/15/2010, 19 පි.3/1/1993, 15-16 පි.
22 පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න ඕනෙ කියලා ඔයාලා ඉගෙනගත්තා.+ ඒ පෞද්ගලිකත්වය හැඩගැහිලා තියෙන්නේ ඔයාලා කලින් හැසිරුණු විදිහට අනුවයි. ඔයාලව නොමඟ යවන වැරදි ආශාවන් නිසා ඒ පරණ පෞද්ගලිකත්වය තව තවත් පිරිහෙනවා.+