එෆීස 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නින්දිත විදිහට හැසිරෙන එක, මෝඩ කතා කියන එක සහ අසභ්‍ය විහිළු කරන එකත්+ කොහොමටවත් සුදුසු දේවල් නෙමෙයි. ඒ වෙනුවට අපි කරන්න ඕනෙ දෙවියන්ට ස්තුති කරන එක.+ එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:4 පිබිදෙව්!,6/8/2003, 17 පි.
4 නින්දිත විදිහට හැසිරෙන එක, මෝඩ කතා කියන එක සහ අසභ්‍ය විහිළු කරන එකත්+ කොහොමටවත් සුදුසු දේවල් නෙමෙයි. ඒ වෙනුවට අපි කරන්න ඕනෙ දෙවියන්ට ස්තුති කරන එක.+