එෆීස 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අන්ධකාරයේ ගමන් කරන අය කරන කිසි වැඩකට නැති දේවල්වලට+ තවත් හවුල් වෙන්න එපා. ඒ වෙනුවට එයාලා කරන දේවල් කොච්චර වැරදිද කියලා හෙළි කරන්න. එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:11 මුරටැඹ (පාඩම්),3/2024, 22 පි. මුරටැඹ,3/1/2002, 11 පි.
11 අන්ධකාරයේ ගමන් කරන අය කරන කිසි වැඩකට නැති දේවල්වලට+ තවත් හවුල් වෙන්න එපා. ඒ වෙනුවට එයාලා කරන දේවල් කොච්චර වැරදිද කියලා හෙළි කරන්න.