එෆීස 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එකිනෙකා එක්ක එකතු වෙලා* ගීතිකා ගායනා කරන්න. දෙවියන්ට ප්‍රශංසා කරන්න. ඔහුට ප්‍රශංසා ගී ගායනා කරන්න.+ ඒ වගේම මිහිරි නාද මුමුනලා+ මුළු හදවතින්ම* යෙහෝවාට* ගී ගයන්න.+ එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:19 මුරටැඹ,4/15/2011, 20-21 පි.5/1/1994, 11-12 පි.
19 එකිනෙකා එක්ක එකතු වෙලා* ගීතිකා ගායනා කරන්න. දෙවියන්ට ප්‍රශංසා කරන්න. ඔහුට ප්‍රශංසා ගී ගායනා කරන්න.+ ඒ වගේම මිහිරි නාද මුමුනලා+ මුළු හදවතින්ම* යෙහෝවාට* ගී ගයන්න.+