-
එෆීස 5:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඒ විදිහට, ස්වාමිපුරුෂයනුත් තමන්ගේ ශරීරයට ආදරෙන් සලකනවා වගේ තමන්ගේ භාර්යාවන්ටත් ආදරෙන් සලකන්න ඕනේ. තමන්ගේ භාර්යාවට ආදරේ කරනවා කියන්නේ තමන්ටම ආදරේ කරනවා කියන එකයි.
-