ෆිලිප්පි 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වඩා වැදගත් දේවල් මොනවාද කියලා ඔයාලට තේරුම්ගන්න+ පුළුවන් වෙන්න කියලා මං යාච්ඤා කරනවා. එතකොට ක්‍රිස්තුස්ගේ දවස එන කල් මවාපෑමක් කරන්නේ නැතුව අවංකව වැඩ කරන්නත් අනිත් අයගේ විශ්වාසයට හානියක්* කරන්නේ නැතුව ඉන්නත්+ ඔයාලට පුළුවන් වෙයි. ෆිලිප්පි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:10 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම පිබිදෙව්!,අංක 1 2020 12 පි. මුරටැඹ (පාඩම්),8/2019, 10-12 පි. මුරටැඹ,11/15/2008, 24 පි.3/15/1997, 16-17 පි.
10 වඩා වැදගත් දේවල් මොනවාද කියලා ඔයාලට තේරුම්ගන්න+ පුළුවන් වෙන්න කියලා මං යාච්ඤා කරනවා. එතකොට ක්‍රිස්තුස්ගේ දවස එන කල් මවාපෑමක් කරන්නේ නැතුව අවංකව වැඩ කරන්නත් අනිත් අයගේ විශ්වාසයට හානියක්* කරන්නේ නැතුව ඉන්නත්+ ඔයාලට පුළුවන් වෙයි.
1:10 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම පිබිදෙව්!,අංක 1 2020 12 පි. මුරටැඹ (පාඩම්),8/2019, 10-12 පි. මුරටැඹ,11/15/2008, 24 පි.3/15/1997, 16-17 පි.