ෆිලිප්පි 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාලා ක්‍රිස්තුස් ගැන පණිවිඩේ කියන්නේ ආදරෙන් පෙලඹිලයි. මාව පත් කරලා තියෙන්නේ ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න කියලා එයාලා දන්න නිසයි එයාලා එහෙම කරන්නේ.+
16 එයාලා ක්‍රිස්තුස් ගැන පණිවිඩේ කියන්නේ ආදරෙන් පෙලඹිලයි. මාව පත් කරලා තියෙන්නේ ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න කියලා එයාලා දන්න නිසයි එයාලා එහෙම කරන්නේ.+