-
ෆිලිප්පි 1:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 මේ හැම දේකින්ම වෙන්නේ මොකක්ද? අවංකව හරි බොරුවෙන් හරි දේශනා කරන එකෙන් වෙන්නේ ක්‍රිස්තුස් ගැන පණිවිඩේ හැමෝටම අහන්න ලැබෙන එකයි. ඉතින් ඒ ගැන මං සතුටු වෙනවා. මං දිගටම සතුටු වෙනවා.
-