-
ෆිලිප්පි 1:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. ඉතින් මං දන්නවා මං ඔයාලා හැමෝම එක්ක දිගටම ඉන්නවා කියලා. එතකොට ඔයාලට දියුණුවක් ලබන්නත් ඔයාලට තියෙන විශ්වාසය නිසා සතුටක් අද්දකින්නත් පුළුවන් වෙයි.
-