-
ෆිලිප්පි 1:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ක්‍රිස්තුස් ගැන ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට දිගටම ජීවත් වෙන්න.*+ එතකොට මං ඔයාලව බලන්න ආවත් නැතත් ඔයාලා හැමෝම ස්ථිරව ඉන්නවා කියලත් එක්සත්ව එකා වගේ හිතනවා කියලත් එක අරමුණක් ඇතුව ඉන්නවා+ කියලත් ශුභාරංචිය ගැන තියෙන විශ්වාසය දිගටම රැකගන්න උරෙන් උර ගැටිලා ඔයාලා වැඩ කරනවා කියලත් මට අහන්න පුළුවන් වෙයි.
-