-
ෆිලිප්පි 2:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 මොකද ඔයාලව ශක්තිමත් කරන්නේ දෙවියන්. ඔහු සතුටු වෙන දේ කරන්න ඔහු ඔයාලට ශක්තිය දෙනවා වගේම ඒ දේ කරන්න ඔයාලාගේ හිතේ ආසාවකුත් ඇති කරනවා.
-