ෆිලිප්පි 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔයාලා විශ්වාසවන්තව දෙවියන්ට කරන සේවය* සහ ඔයාලා ඔප්පු කරන පූජාව+ එක්ක මාව පාන පූජාවක් වගේ සම්පූර්ණයෙන්ම වක් කළත්+ ඒ ගැන මං සතුටු වෙනවා. ඒ විදිහට ඔයාලා කරන සේවයට හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබෙන නිසා ඔයාලා හැමෝම එක්ක මං සතුටු වෙනවා. ෆිලිප්පි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:17 වැඩපොත සඳහා තොරතුරු, 5/2021, 1 පි. මුරටැඹ,11/15/2000, 12 පි.
17 ඔයාලා විශ්වාසවන්තව දෙවියන්ට කරන සේවය* සහ ඔයාලා ඔප්පු කරන පූජාව+ එක්ක මාව පාන පූජාවක් වගේ සම්පූර්ණයෙන්ම වක් කළත්+ ඒ ගැන මං සතුටු වෙනවා. ඒ විදිහට ඔයාලා කරන සේවයට හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබෙන නිසා ඔයාලා හැමෝම එක්ක මං සතුටු වෙනවා.