ෆිලිප්පි 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් තිමෝති ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා ඔයාලා හොඳටම දන්නවා. තාත්තා කෙනෙක් එක්ක ඉන්න දරුවෙක් වගේ+ එයා මාත් එක්ක එකට එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ෆිලිප්පි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:22 මුරටැඹ (පාඩම්),4/2018, 14 පි.
22 ඒත් තිමෝති ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා ඔයාලා හොඳටම දන්නවා. තාත්තා කෙනෙක් එක්ක ඉන්න දරුවෙක් වගේ+ එයා මාත් එක්ක එකට එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.