ෆිලිප්පි 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒත් දැනට මං මගේ සහෝදරයා සහ හවුල් සේවකයා වන එපෆ්‍රොදිතස්ව ඔයාලා ළඟට එවනවා. මං වගේම එයාත් ක්‍රිස්තුස්ගේ හේවායෙක්. එයා ඔයාලාගේ පණිවිඩකරු විදිහට සේවය කළා විතරක් නෙමෙයි මං ළඟින්ම ඉඳන් සේවකයෙක් වගේ මට උදව් කළා.+
25 ඒත් දැනට මං මගේ සහෝදරයා සහ හවුල් සේවකයා වන එපෆ්‍රොදිතස්ව ඔයාලා ළඟට එවනවා. මං වගේම එයාත් ක්‍රිස්තුස්ගේ හේවායෙක්. එයා ඔයාලාගේ පණිවිඩකරු විදිහට සේවය කළා විතරක් නෙමෙයි මං ළඟින්ම ඉඳන් සේවකයෙක් වගේ මට උදව් කළා.+