-
ෆිලිප්පි 2:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඉතින් පුළුවන් ඉක්මනින් මං එයාව ඔයාලා ළඟට එවනවා. එයාව දැක්කාම ඔයාලට ලොකු සතුටක් දැනෙයි කියලා මං හිතනවා. එතකොට ඔයාලා ගැන තවත් කරදර වෙන්නේ නැතුව ඉන්න මට පුළුවන්.
-