-
කොලොස්සි 1:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 අපි ඔහුට ස්තුති කරන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැන ඔයාලට තියෙන විශ්වාසය ගැනත් ශුද්ධ තැනැත්තන් ගැන ඔයාලට තියෙන ආදරේ ගැනත් අපිට ආරංචි වුණ නිසයි.
-