කොලොස්සි 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ ශුභාරංචිය දැන් ලෝකේ පුරාම පැතිරෙනවා. ඒක නිසා හුඟක් හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා.+ දෙවියන්ගේ මහත් කරුණාව මොන වගේද කියලා හරියටම අද්දැකලා ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගත්ත දවසේ ඉඳන් ඒ හොඳ ප්‍රතිඵල ඔයාලා අතරෙත් දකින්න තියෙනවා.
6 ඒ ශුභාරංචිය දැන් ලෝකේ පුරාම පැතිරෙනවා. ඒක නිසා හුඟක් හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා.+ දෙවියන්ගේ මහත් කරුණාව මොන වගේද කියලා හරියටම අද්දැකලා ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගත්ත දවසේ ඉඳන් ඒ හොඳ ප්‍රතිඵල ඔයාලා අතරෙත් දකින්න තියෙනවා.