කොලොස්සි 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ පුතා අපි වෙනුවෙන් වන්දියක් ගෙවලා අපිව නිදහස් කළා. ඒ නිසයි අපේ පව්වලට සමාව ලැබිලා තියෙන්නේ.+ කොලොස්සි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:14 බයිබලයෙන් උත්තර, 120 ලිපිය