කොලොස්සි 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ වගේම සභාව කියන ශරීරයේ හිස ඔහුයි.+ හැම දෙයක්ම පටන්ගන්නේ ඔහුගෙන්. මුලින්ම මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඔහුවයි.+ එහෙම බලද්දී ඔහු තමයි හැම දේකම පළවෙනියා. කොලොස්සි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:18 මුරටැඹ,4/1/2007, 22 පි.
18 ඒ වගේම සභාව කියන ශරීරයේ හිස ඔහුයි.+ හැම දෙයක්ම පටන්ගන්නේ ඔහුගෙන්. මුලින්ම මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඔහුවයි.+ එහෙම බලද්දී ඔහු තමයි හැම දේකම පළවෙනියා.