කොලොස්සි 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මේ ලෝකයේ තියෙන බොළඳ අදහස් ප්‍රතික්ෂේප කරලා ඔයාලා ක්‍රිස්තුස් එක්කම මිය ගියා.+ එහෙනම් ඇයි ඔයාලා තාමත් මේ ලෝකයට අයිති අය විදිහට ජීවත් වෙන්නේ? ඇයි ඔයාලා තාමත් මේ වගේ නීතිවලට යටත් වෙලා ඉන්නේ?+
20 මේ ලෝකයේ තියෙන බොළඳ අදහස් ප්‍රතික්ෂේප කරලා ඔයාලා ක්‍රිස්තුස් එක්කම මිය ගියා.+ එහෙනම් ඇයි ඔයාලා තාමත් මේ ලෝකයට අයිති අය විදිහට ජීවත් වෙන්නේ? ඇයි ඔයාලා තාමත් මේ වගේ නීතිවලට යටත් වෙලා ඉන්නේ?+