-
කොලොස්සි 4:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයෙක් වන එපෆ්‍රස්+ ඔයාලට සුබ පතනවා. එයාත් ඔයාලාගේ පළාතේ කෙනෙක්. එයා නිතරම ඔයාලා වෙනුවෙන් ලොකු උනන්දුවකින් යාච්ඤා කරනවා. අන්තිමේදී, හැම අතින්ම අවබෝධයෙන් වැඩ කරන අය වෙන්නත් දෙවියන්ගේ කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයකින් ඉන්න අය වෙන්නත් ඔයාලට උදව් කරන්න කියලයි එයා දෙවියන්ගෙන් ඉල්ලන්නේ.
-