1 තිමෝති 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ වගේම සභාවට අයිති නැති අය අතරෙත් එයාට හොඳ නමක් තියෙන්න ඕනේ.*+ එහෙම නොවුණොත් එයා අනිත් අය ඉස්සරහා නින්දාවට පත් වෙලා* යක්ෂයාගේ උගුලකට අහු වෙන්න ඉඩ තියෙනවා. 1 තිමෝති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:7 සංවිධානය වූ සෙනඟක්, 32, 34-35 පි. මුරටැඹ,9/15/2005, 30 පි.
7 ඒ වගේම සභාවට අයිති නැති අය අතරෙත් එයාට හොඳ නමක් තියෙන්න ඕනේ.*+ එහෙම නොවුණොත් එයා අනිත් අය ඉස්සරහා නින්දාවට පත් වෙලා* යක්ෂයාගේ උගුලකට අහු වෙන්න ඉඩ තියෙනවා.