1 තිමෝති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපි මේ තරම් මහන්සි වෙන්නේ, වීර්යය කරන්නේ ඒ ආශීර්වාද ලබාගන්නයි.+ මොකද අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ජීවමාන දෙවි කෙනෙක් මතයි. හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට,+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට ගැලවීම ලබා දෙන්නේ ඔහුයි.+
10 අපි මේ තරම් මහන්සි වෙන්නේ, වීර්යය කරන්නේ ඒ ආශීර්වාද ලබාගන්නයි.+ මොකද අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ජීවමාන දෙවි කෙනෙක් මතයි. හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට,+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට ගැලවීම ලබා දෙන්නේ ඔහුයි.+