1 තිමෝති 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ මිනිස්සු දුෂ්ට විදිහට හිතන,+ සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වෙලා ඉන්න අය. එයාලා සුළු සුළු කාරණා ගැන නිතරම වාද කරගන්නවා. එයාලා දෙවියන්ට භක්තියෙන් සේවය කරන්නේ ඒකෙන් වාසි ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කියලා හිතාගෙනයි.+ 1 තිමෝති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:5 මුරටැඹ,7/15/2002, 12 පි.
5 ඒ මිනිස්සු දුෂ්ට විදිහට හිතන,+ සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වෙලා ඉන්න අය. එයාලා සුළු සුළු කාරණා ගැන නිතරම වාද කරගන්නවා. එයාලා දෙවියන්ට භක්තියෙන් සේවය කරන්නේ ඒකෙන් වාසි ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කියලා හිතාගෙනයි.+