-
1 තිමෝති 6:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඔයාගේ විශ්වාසය රැකගන්න දිගටම සටන් කරන්න. ඒක යහපත් සටනක්. සදාකාල ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න. දෙවියන් ඔයාව තෝරගත්තේ ඒ වගේ ජීවිතයක් ඔයාට දෙන්නයි. ඒ වගේම ඒ බලාපොරොත්තුව ගැන ඔයා හුඟක් අය ඉස්සරහා හොඳ සාක්ෂියක් දීලත් තියෙනවා.
-