1 තිමෝති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අමරණීය එකම කෙනා ඔහුයි.+ ඔහු ඉන්නේ කිසිම කෙනෙක්ට ළං වෙන්න බැරි ආලෝකයක.+ එහෙම ඉන්න ඔහුව කිසිම මිනිසෙක් දැකලා නැහැ. කිසිම මිනිසෙක්ට ඔහුව දකින්නත් බැහැ.+ ඔහුට ගෞරවය ලැබේවා! ඔහුගේ බලය හැමදාටම පවතීවා! ආමෙන්!* 1 තිමෝති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:16 මුරටැඹ,9/15/2008, 31 පි.9/1/2005, 27 පි.
16 අමරණීය එකම කෙනා ඔහුයි.+ ඔහු ඉන්නේ කිසිම කෙනෙක්ට ළං වෙන්න බැරි ආලෝකයක.+ එහෙම ඉන්න ඔහුව කිසිම මිනිසෙක් දැකලා නැහැ. කිසිම මිනිසෙක්ට ඔහුව දකින්නත් බැහැ.+ ඔහුට ගෞරවය ලැබේවා! ඔහුගේ බලය හැමදාටම පවතීවා! ආමෙන්!*