-
2 තිමෝති 1:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මං දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් කළා වගේ මමත් දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරලා ඔහු ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස්ව තියාගෙන ඉන්නවා. ඒ වගේම මම රෑ දවල් ඔයා වෙනුවෙන් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා.
-