9 දෙවියන් අපිව ගලවගෙන ශුද්ධ අය වෙන්න අපිව තෝරගත්තේ+ අපි කරපු කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔහු අරමුණු කරපු දේ සහ ඔහු පෙන්නපු මහත් කරුණාව නිසයි ඔහු අපිව තෝරගත්තේ.+ දෙවියන් අපිට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්නන්න තීරණය කළේ හුඟ කාලෙකට කලිනුයි.