-
2 තිමෝති 4:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 මට විරුද්ධව දාපු නඩුවේදී මට කතා කරන්න ලැබුණ මුල්ම වතාවේ මං වෙනුවෙන් කතා කරන්න කවුරුත්ම ආවේ නැහැ. හැමෝම මාව අත්හැරලා ගියා. ඒත් එයාලට සමාව දෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා.
-