හෙබ්‍රෙව් 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සාමාන්‍යයෙන් මිනිස්සු පොරොන්දු දෙන්නේ එයාලට වඩා උසස් කෙනෙක් ගැන දිවුරලා. එහෙම කරන එකෙන් ආරවුල් ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. මොකද එයා කියන දේ ඇත්තක් කියන්න ඒක සහතිකයක්.+
16 සාමාන්‍යයෙන් මිනිස්සු පොරොන්දු දෙන්නේ එයාලට වඩා උසස් කෙනෙක් ගැන දිවුරලා. එහෙම කරන එකෙන් ආරවුල් ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. මොකද එයා කියන දේ ඇත්තක් කියන්න ඒක සහතිකයක්.+