හෙබ්‍රෙව් 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තවත් කාරණයක් තමයි එක පූජකයෙක්ට දිගටම ඒ සේවය කරන්න බැරි එක. මොකද එයාලා මැරෙනවා. ඉතින් පූජකයෙක් මැරුණාම එයා වෙනුවට තව කෙනෙක් පත් වෙන්න ඕනේ.+
23 තවත් කාරණයක් තමයි එක පූජකයෙක්ට දිගටම ඒ සේවය කරන්න බැරි එක. මොකද එයාලා මැරෙනවා. ඉතින් පූජකයෙක් මැරුණාම එයා වෙනුවට තව කෙනෙක් පත් වෙන්න ඕනේ.+