හෙබ්‍රෙව් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න+ මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි. මං එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරපු නිසා දැන් මං එයාලා ගැන බලන්නේ නැහැ’ කියලා යෙහෝවා* කියනවා.
9 ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න+ මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි. මං එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරපු නිසා දැන් මං එයාලා ගැන බලන්නේ නැහැ’ කියලා යෙහෝවා* කියනවා.