හෙබ්‍රෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කූඩාරම හදලා තිබුණේ කොටස් දෙකක් විදිහට. පළවෙනි කොටසේ පහන් රුක,+ මේසය සහ ශුද්ධ රොටි*+ තිබුණා. ඒ කොටසට කිව්වේ ශුද්ධස්ථානය+ කියලයි.
2 ඒ කූඩාරම හදලා තිබුණේ කොටස් දෙකක් විදිහට. පළවෙනි කොටසේ පහන් රුක,+ මේසය සහ ශුද්ධ රොටි*+ තිබුණා. ඒ කොටසට කිව්වේ ශුද්ධස්ථානය+ කියලයි.