හෙබ්‍රෙව් 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒකේ රත්තරන්වලින් හදපු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනයයි,+ රත්තරන් ආලේප කරපු+ ගිවිසුම් පෙට්ටියයි+ තිබුණා. ඒ පෙට්ටියේ මන්නා දාලා තිබුණ රත්තරන් බඳුනයි,+ මල් පොහොට්ටු ආපු ආරොන්ගේ සැරයටියයි,+ ගිවිසුම ලියපු ගල් පුවරුයි+ තිබුණා. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:4 මුරටැඹ,1/15/2006, 31 පි.
4 ඒකේ රත්තරන්වලින් හදපු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනයයි,+ රත්තරන් ආලේප කරපු+ ගිවිසුම් පෙට්ටියයි+ තිබුණා. ඒ පෙට්ටියේ මන්නා දාලා තිබුණ රත්තරන් බඳුනයි,+ මල් පොහොට්ටු ආපු ආරොන්ගේ සැරයටියයි,+ ගිවිසුම ලියපු ගල් පුවරුයි+ තිබුණා.