හෙබ්‍රෙව් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 උත්තම පූජකයා කරපු දේ ඔහුට ආයේ ආයේ කරන්න වුණා නම් පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔහුට දුක් විඳින්න වෙනවා. ඒත් ඔහු මේ සමාජයේ* අවසාන කාලේ එකම එක පාරක් පෙනී ඉඳලා පාපය නැති කරලා දාන්න තමන්ගේ ජීවිතේ පූජා කළා.+
26 උත්තම පූජකයා කරපු දේ ඔහුට ආයේ ආයේ කරන්න වුණා නම් පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔහුට දුක් විඳින්න වෙනවා. ඒත් ඔහු මේ සමාජයේ* අවසාන කාලේ එකම එක පාරක් පෙනී ඉඳලා පාපය නැති කරලා දාන්න තමන්ගේ ජීවිතේ පූජා කළා.+