හෙබ්‍රෙව් 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු තිරය මැදින් ගිහින් ඒ මඟ අපි වෙනුවෙන් විවෘත කළා. ඒක ජීවනයට යන අලුත් මඟයි.+ ඒ තිරය ඔහුගේ ශරීරයයි. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:20 මුරටැඹ (පාඩම්),10/2023, 28 පි. එළිදරව්, 161 පි. මුරටැඹ,1/15/2000, 15-16 පි.7/1/1996, 15-16 පි.
20 ඔහු තිරය මැදින් ගිහින් ඒ මඟ අපි වෙනුවෙන් විවෘත කළා. ඒක ජීවනයට යන අලුත් මඟයි.+ ඒ තිරය ඔහුගේ ශරීරයයි.