හෙබ්‍රෙව් 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දෙවියන්ගේ ආලෝකය ඔයාලට ලැබුණාට පස්සේ ඔයාලට කොච්චර ලොකු සටනක් කරන්න වුණාද!+ ඔයාලා කොච්චර දේවල් විඳදරාගත්තාද! ඒ අතීතය නිතරම මතක් කරන්න. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:32 මුරටැඹ,12/15/1999, 17 පි.1/1/1998, 9 පි.12/1/1996, 29-31 පි.
32 දෙවියන්ගේ ආලෝකය ඔයාලට ලැබුණාට පස්සේ ඔයාලට කොච්චර ලොකු සටනක් කරන්න වුණාද!+ ඔයාලා කොච්චර දේවල් විඳදරාගත්තාද! ඒ අතීතය නිතරම මතක් කරන්න.