හෙබ්‍රෙව් 10:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 හිරගෙයි ඉන්න අයට ඔයාලා අනුකම්පාව පෙන්නුවා. ඔයාලාගේ දේපළ කොල්ල කෑවත් ඔයාලා සතුට නැති කරගත්තේ නැහැ.+ මොකද ඔයාලා දැනන් හිටියා ඒ දේවල්වලට වඩා හොඳ, නැති වෙන්නේ නැති ආශීර්වාද ඔයාලා ඉස්සරහා තියෙනවා කියලා.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:34 මුරටැඹ,8/15/2007, 30-31 පි.1/1/2006, 23 පි.5/1/2001, 13-14 පි.
34 හිරගෙයි ඉන්න අයට ඔයාලා අනුකම්පාව පෙන්නුවා. ඔයාලාගේ දේපළ කොල්ල කෑවත් ඔයාලා සතුට නැති කරගත්තේ නැහැ.+ මොකද ඔයාලා දැනන් හිටියා ඒ දේවල්වලට වඩා හොඳ, නැති වෙන්නේ නැති ආශීර්වාද ඔයාලා ඉස්සරහා තියෙනවා කියලා.+