හෙබ්‍රෙව් 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පවතින හැම දෙයක්ම* ඒ විදිහට තියෙන්නේ එහෙම තියෙන්න දෙවියන් අණ කරපු නිසයි. ඉතින් අපිට පේන්න තියෙන දේවල් ආවේ පේන්නේ නැති දේවල්වලින්. ඒක අපි තේරුම්ගන්නේ විශ්වාසය නිසයි.
3 පවතින හැම දෙයක්ම* ඒ විදිහට තියෙන්නේ එහෙම තියෙන්න දෙවියන් අණ කරපු නිසයි. ඉතින් අපිට පේන්න තියෙන දේවල් ආවේ පේන්නේ නැති දේවල්වලින්. ඒක අපි තේරුම්ගන්නේ විශ්වාසය නිසයි.