7 නෝවාට තිබුණ විශ්වාසය+ නිසා එයා දෙවියන්ට ගරුබියක් පෙන්නුවා. කලින් දැකලා තිබුණේ නැති දේවල් ගැන එයාට දෙවියන් අනතුරු ඇඟෙව්වාම+ පවුලේ අයව බේරගන්න එයා නැවක් හැදුවා.+ එයාට තිබුණ විශ්වාසය මාර්ගයෙන් එයා පෙන්නුවා මේ ලෝකය විනාශ කරන්න සුදුසුයි කියලා.+ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට එයාව සැලකුවේ එයාගේ විශ්වාසය නිසයි.