හෙබ්‍රෙව් 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒත් එයාලා උත්සාහ කළේ ඊට වඩා හොඳ තැනක් ඒ කියන්නේ ස්වර්ගයට අයිති තැනක් ලබාගන්නයි. එයාලාගේ දෙවියන් විදිහට ඔහුව සලකලා ඔහුට කන්නලව් කරන එක ගැන දෙවියන් ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද ඔහු එයාලා වෙනුවෙන් නුවරක් ලෑස්ති කරලයි තියෙන්නේ.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:16 මුරටැඹ,1/15/1998, 11 පි.7/15/1993, 17 පි.
16 ඒත් එයාලා උත්සාහ කළේ ඊට වඩා හොඳ තැනක් ඒ කියන්නේ ස්වර්ගයට අයිති තැනක් ලබාගන්නයි. එයාලාගේ දෙවියන් විදිහට ඔහුව සලකලා ඔහුට කන්නලව් කරන එක ගැන දෙවියන් ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද ඔහු එයාලා වෙනුවෙන් නුවරක් ලෑස්ති කරලයි තියෙන්නේ.+