17 ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය නිසා එයාගේ එකම පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න එයා සූදානම් වුණා.+ දෙවියන්ගෙන් ලැබුණ පොරොන්දු සතුටින් පිළි අරන් තියෙද්දී තමයි එයා එහෙම කළේ. දෙවියන් එයාව සෝදිසි කරපු වෙලාවේ+ එයා කරපු දේවල්වලින් පෙනුණේ එයා ඇත්තටම ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කළා කියලයි.