හෙබ්‍රෙව් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මොකද එයා දැනන් හිටියා ඊසාක්ව මරණයෙන් වුණත් නැඟිට්ටවන්න දෙවියන්ට පුළුවන් කියලා. එයාට එයාගේ පුතාව ආයේ ලැබුණා. ඒකෙන් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සංකේතවත් වුණා.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:19 මුරටැඹ (පාඩම්),12/2017, 6 පි. මුරටැඹ (පාඩම්),2/2016, 11 පි. මුරටැඹ,8/15/2009, 4 පි.
19 මොකද එයා දැනන් හිටියා ඊසාක්ව මරණයෙන් වුණත් නැඟිට්ටවන්න දෙවියන්ට පුළුවන් කියලා. එයාට එයාගේ පුතාව ආයේ ලැබුණා. ඒකෙන් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සංකේතවත් වුණා.+