හෙබ්‍රෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රතු මුහුද හරහා ගියා. හරියට වියළි බිමක ගමන් කරනවා වගේ එයාලා ගියා.+ ඒත් ඊජිප්තුවරු ඒක හරහා යන්න හදද්දී මුහුද එයාලව ගිලගත්තා.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:29 මුරටැඹ,4/15/2014, 11-12 පි.
29 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රතු මුහුද හරහා ගියා. හරියට වියළි බිමක ගමන් කරනවා වගේ එයාලා ගියා.+ ඒත් ඊජිප්තුවරු ඒක හරහා යන්න හදද්දී මුහුද එයාලව ගිලගත්තා.+