හෙබ්‍රෙව් 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මං තවත් අය ගැන කතා කරන්න ඕනෙද? ගිඩියොන්,+ බාරාක්,+ සැම්සන්,+ යෙප්තා,+ දාවිත්,+ සාමුවෙල්+ සහ අනිත් අනාගතවක්තෘවරු ගැන කතා කරන්න ගියොත් මට කාලේ මදි වෙයි. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:32 විශ්වාසය ආදර්ශයක්, 70-71 පි. මුරටැඹ,1/1/2011, 25-26 පි.
32 මං තවත් අය ගැන කතා කරන්න ඕනෙද? ගිඩියොන්,+ බාරාක්,+ සැම්සන්,+ යෙප්තා,+ දාවිත්,+ සාමුවෙල්+ සහ අනිත් අනාගතවක්තෘවරු ගැන කතා කරන්න ගියොත් මට කාලේ මදි වෙයි.