හෙබ්‍රෙව් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කොහෙටවත් හැරෙන්නේ නැතුව දිගටම හරි පාරේ යන්න.+ එතකොට කොර වෙලා තියෙන පාද සන්ධිවලින් පනින එකක් නැහැ. ඒවා සුව වෙයි. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:13 මුරටැඹ,10/15/2008, 32 පි.
13 කොහෙටවත් හැරෙන්නේ නැතුව දිගටම හරි පාරේ යන්න.+ එතකොට කොර වෙලා තියෙන පාද සන්ධිවලින් පනින එකක් නැහැ. ඒවා සුව වෙයි.