15 සෝදිසියෙන් ඉන්න. ඔයාලා අතරේ ඉන්න කාටවත් දෙවියන්ගේ මහත් කරුණාව ලබන එක අහිමි වෙන්න ඉඩ දෙන්න එපා. ඒ ගැන සෝදිසියෙන් හිටියේ නැත්නම් කෙනෙක් විෂ පැළෑටියක මුලක් වගේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා ගොඩක් ප්‍රශ්න ඇති කරලා හුඟදෙනෙක්ව අපවිත්‍ර තත්වෙකට පත් කරයි.+