හෙබ්‍රෙව් 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔයාලා ළං වෙලා ඉන්නේ අතින් අල්ලන්න පුළුවන් දේකට නෙමෙයි.+ ඒකෙන් ගිනිදලු නඟින්නේ නැහැ.+ අඳුරු වලාකුළක්වත් ඝන අන්ධකාරයක්වත් කුණාටුවක්වත් ඒක වටේට නැහැ.+
18 ඔයාලා ළං වෙලා ඉන්නේ අතින් අල්ලන්න පුළුවන් දේකට නෙමෙයි.+ ඒකෙන් ගිනිදලු නඟින්නේ නැහැ.+ අඳුරු වලාකුළක්වත් ඝන අන්ධකාරයක්වත් කුණාටුවක්වත් ඒක වටේට නැහැ.+