හෙබ්‍රෙව් 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කතා කරන තැනැත්තාට ඇහුම්කන් නොදී ඉන්න එපා.* දෙවියන්ගේ අනතුරු ඇඟවීම් පොළොවේදී දුන්න කෙනාට ඇහුම්කන් දුන්නේ නැති අයට දඬුවමෙන් බේරෙන්න බැරි වුණා. එහෙමනම් ස්වර්ගයේ ඉඳන් කතා කරන කෙනාට අපි ඇහුම්කන් දුන්නේ නැත්නම් අපිට බේරෙන්න පුළුවන් වෙයිද?+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:25 මුරටැඹ,4/15/2010, 25-26 පි.
25 කතා කරන තැනැත්තාට ඇහුම්කන් නොදී ඉන්න එපා.* දෙවියන්ගේ අනතුරු ඇඟවීම් පොළොවේදී දුන්න කෙනාට ඇහුම්කන් දුන්නේ නැති අයට දඬුවමෙන් බේරෙන්න බැරි වුණා. එහෙමනම් ස්වර්ගයේ ඉඳන් කතා කරන කෙනාට අපි ඇහුම්කන් දුන්නේ නැත්නම් අපිට බේරෙන්න පුළුවන් වෙයිද?+