-
හෙබ්‍රෙව් 12:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 “ආයෙත්” කියලා කියපු එකෙන් පැහැදිලි වෙනවා හොල්ලපු දේවල් ඒ කියන්නේ දෙවියන් හදපු නැති දේවල් අයින් කරනවා කියලා. එහෙම කරන්නේ හෙල්ලුවේ නැති දේවල් හැමදාටම තියෙන්නයි.
-